තිරුවල්ලුවර්ගේ
කූරල්
දෙමළ
කාව්‍යයේ
සිංහලානුවාදය
අනුවාදිකා: ජී. මිසිහාමි
සහායක:
දොස්තර, එස්. තම්බයියා
මුද්‍රණය
: අනුල මුද්‍රණාලය
කොළඹ
10
1961
|
පටුන
ධර්ම කාණ්ඩය
|
||
පිවිසුම
1. නමකර
2. වැසි මහිම
3. වීත රාගින්ගේ අගය
4. දහම් හි බලය
|
ගිහි ධර්ම
5. ගිහි ජීවිතය
6. සහකාරියගේ ගූණ
7. දරු සම්පත
8. ආදරය
9. ආගන්තූක සත්කාරය
10. ප්රිය
වචන
|
|
11. කළගූණ තැකීම
12. මැදහත් බව
13. ආත්ම දමනය
14. මනා පැවැත්ම
15. පර.ඹුවන් නො කැමති බව
|
16. ඉවසීම
17. ඊර්ෂ්යා
නො කිරීම
18. දළ ලොබින් වෙන්වීම
19. කේලාම් නො කීම
20. නිෂ්ඵල වචන නො කීම
|
|
21. පවට බියවීම
22. පරෝපකාරය
23. දානය
24. යසස
|
පැවිදි ධර්ම
25. කරුණාව
26. මස් කෑමෙන් වැළකීම
27. තපස
28. නො මනා පැවැත්ම
29. සොරකම් නො කිරීම
30. සබවස
|
|
31. නො කිපීම
32. අවිහිංසාව
33. නො මැරීම
34. අනිත්යය
35. ගිහිගෙය හැර යාම
|
36. නි වැරදි දැකීම
37. තණ්හාව දුරු කිරීම
කර්මය
38. කර්මය
|
අර්ථ කාණ්ඩය
රාජ්‍ය පාලනය
|
||
39. රාජ මහිමය
40. උගත්කම
41. නුගත්කම
42. බහු ශ්රුත
බව
43. නැණැති බව
44. දොස් නැති කිරීම
|
45. මහතූන්ගෙන් උදව් ගැනීම
46. පාප මිත්රයන්
සෙවනය නො කිරීම
47. විමසා ක්රියා
කිරීම
48. බලය දැන ගැනිම
49. කාලය දැන ගැනීම
50. ස්ථානය දැන ගැනීම
|
|
51. විමසා තීරණය කිරීම
52. විමසා පැවරීම
53. සබැඳියාව
54. අමතක නො කිරීම
55. සෘජු පාලනය
|
56. නපුරු පාලනය
57. භය ජනක දේ නො කිරීම
58. කරුණාව
59. චර පුරුෂ සේවය
60. දිරිය
|
|
61. අලස නො වීම
62. ක්රියා
සුර බව
63. අත් නො හැර ක්රියා
කිරිම
ඇමති මඩුල්ල
64. ඇමතිවරු
65. කථිකත්වය
|
66. ක්රියාවෙහි
පිරිසිදු බව
67. ක්රියාවෙහි
ස්ථිර බව
68. ක්රියා
කරන විදිය
69. රාජ දූතයා
70. රජුන් ආශ්රය
|
|
71. සලකූණෙන් දැන ගැනීම
72. සභාව දැන ගැනීම
73. සභා භය නැති බව
74. රට
75. බළ කොටුව
|
76. ධන ඉපයීම
77. යුද හමුදා මහිම
78. හමුදා වීරත්වය
79. ස්නේහය
80. ස්නේහය පිරික්සීම
|
|
81. ඉපැරණි සෙනෙහස
82. නපුරු සෙනෙහස
83. ව්යාජ
සෙනෙහස
84. මෝඩකම
85. මඳ දැනුම
|
86. විරුද්ධකම
87. සතූරුකමේ අගය
88. සතූරු බල දැන ගැනීම
89. ඇතූළත සතූරුකම
90. මහතූන්ට අවමන් නොකිරිම
|
|
91. බිරියට යටත්වීම
92. පොදු ස්ත්රීය
93. සුරා පානය නොකිරීම
94. සූදුව
95. පිළියම්
|
සෙසු කරුණු
96. උසස් කූලයෙහි ඉපදීම
97. ආත්ම ගෞරවය99
98. උතූම්බව
99. සාධුත්වය
100. ශීලාචාර බව
|
|
101. හොඳ පල නොදෙන වස්තූව
102. ලැජ්ජාව (හිරිය)
103. පවුල් රකින විදිය
104. ගොවිතැන
|
105. දුගී බව
106. හිඟමන
107. හිඟමනට බිය
108. අධමතාවය
|
කාම කණ්ඩය
රහස් විවාහය
|
||
109. රුපය දැක මත්වීම
110. සලකූණින් දැනීම
111. අභිරමණයෙහි ප්රීතීය
112. රස වැණුම්
113. ප්රේමය
ප්රකාශ
කිරීම
114. ලැජ්ජාව අත් හැරීම
115. කට කතා
|
ප්රසිද්ධ විවාහය
116. දැරිය නොහැකි වියෝව
117. දුකින් මැලවීම
118. නුවන් මැලවීම
119. දුර්වර්ණවීම
120. තනිවීමේ දුක
|
|
121. සිතා ශෝකවීම
122. සිහින කීම
123. සන්ධ්යාගමනය
දැක විරහ …
124. ශරිර ශෝභාව අඩුවීම
125. හිතට ඔවාදීම
126. සීමාව ඉක්මවා යාම
127. ඔහුගේ ඊමට කැමති වීම
|
128. සලකූණින් ඇඟවුම
129. අභිරමණය පිනිස යුහුසුලු වීම
130. සිත සමග කලකිරීම
131. ව්යාජ
කලකිරුම
132. ව්යාජ
කලකිරුමෙහි සියුම් බව
133. ව්යාජ
කලකිරිමෙන් පසු ………...
|
No comments:
Post a Comment