Showing posts with label 07 Sinhalese: තිරුවල්ලුවර්ගේ කූරල්. Show all posts
Showing posts with label 07 Sinhalese: තිරුවල්ලුවර්ගේ කූරල්. Show all posts

Saturday, 1 March 2008

Thirukkural in Sinhalese: Contents

තිරුවල්ලුවර්ගේ කූරල්

දෙමළ කාව්‍යයේ
සිංහලානුවාදය

අනුවාදිකා: ජී. මිසිහාමි

සහායක:
දොස්තර, එස්. තම්බයියා

මුද්‍රණය : අනුල මුද්‍රණාලය
කොළඹ 10
1961

පටුන
ධර්ම කාණ්ඩය
පිවිසුම
1.         නමකර            
2.         වැසි මහිම
3.         වීත රාගින්ගේ අගය
4.         දහම් හි බලය


ගිහි ධර්ම
5.         ගිහි ජීවිතය
6.         සහකාරියගේ ගූණ
7.         දරු සම්පත
8.         ආදරය
9.         ආගන්තූක සත්කාරය
10.       ප්රිය වචන
11.       කළගූණ තැකීම           
12.       මැදහත් බව
13.       ආත්ම දමනය
14.       මනා පැවැත්ම  
15.       පර.ඹුවන් නො කැමති බව

16.       ඉවසීම 
17.       ඊර්ෂ්යා නො කිරීම
18.       දළ ලොබින් වෙන්වීම  
19.       කේලාම් නො කීම
20.       නිෂ්ඵල වචන නො කීම

21.       පවට බියවීම
22.       පරෝපකාරය  
23.       දානය
24.       යසස


පැවිදි ධර්ම
25.       කරුණාව         
26.       මස් කෑමෙන් වැළකීම  
27.       තපස   
28.       නො මනා පැවැත්ම
29.       සොරකම් නො කිරීම
30.       සබවස

31.       නො කිපීම
32.       අවිහිංසාව
33.       නො මැරීම
34.       අනිත්යය
35.       ගිහිගෙය හැර යාම

36.       නි වැරදි දැකීම 
37.       තණ්හාව දුරු කිරීම
කර්මය
38.       කර්මය


අර්ථ කාණ්ඩය
රාජ් පාලනය
39.       රාජ මහිමය
40.       උගත්කම
41.       නුගත්කම
42.       බහු ශ්රුත බව
43.       නැණැති බව    
44.       දොස් නැති කිරීම

45.       මහතූන්ගෙන් උදව් ගැනීම
46.       පාප මිත්රයන් සෙවනය නො කිරීම
47.       විමසා ක්රියා කිරීම
48.       බලය දැන ගැනිම
49.       කාලය දැන ගැනීම
50.       ස්ථානය දැන ගැනීම

51.       විමසා තීරණය කිරීම
52.       විමසා පැවරීම  
53.       සබැඳියාව
54.       අමතක නො කිරීම
55.       සෘජු පාලනය

56.       නපුරු පාලනය 
57.       භය ජනක දේ නො කිරීම
58.       කරුණාව
59.       චර පුරුෂ සේවය
60.       දිරිය

61.       අලස නො වීම 
62.       ක්රියා සුර බව
63.       අත් නො හැර ක්රියා කිරිම
                         
ඇමති මඩුල්ල
64.       ඇමතිවරු
65.       කථිකත්වය

66.       ක්රියාවෙහි පිරිසිදු බව
67.       ක්රියාවෙහි ස්ථිර බව
68.       ක්රියා කරන විදිය
69.       රාජ දූතයා
70.       රජුන් ආශ්රය
71.       සලකූණෙන් දැන ගැනීම
72.       සභාව දැන ගැනීම
73.       සභා භය නැති බව
74.       රට
75.       බළ කොටුව

76.       ධන ඉපයීම
77.       යුද හමුදා මහිම
78.       හමුදා වීරත්වය 
79.       ස්නේහය
80.       ස්නේහය පිරික්සීම

81.       ඉපැරණි සෙනෙහස
82.       නපුරු සෙනෙහස
83.       ව්යාජ සෙනෙහස
84.       මෝඩකම
85.       මඳ දැනුම

86.       විරුද්ධකම
87.       සතූරුකමේ අගය
88.       සතූරු බල දැන ගැනීම
89.       ඇතූළත සතූරුකම
90.       මහතූන්ට අවමන් නොකිරිම

91.       බිරියට යටත්වීම
92.       පොදු ස්ත්රීය
93.       සුරා පානය නොකිරීම  
94.       සූදුව
95.       පිළියම්
             

සෙසු කරුණු
96.       උසස් කූලයෙහි ඉපදීම 
97.       ආත්ම ගෞරවය99
98.       උතූම්බව
99.       සාධුත්වය
100.    ශීලාචාර බව

101.    හොඳ පල නොදෙන වස්තූව
102.    ලැජ්ජාව (හිරිය)
103.    පවුල් රකින විදිය
104.    ගොවිතැන

105.    දුගී බව
106.    හිඟමන           
107.    හිඟමනට බිය
108.    අධමතාවය


කාම කණ්ඩය
රහස් විවාහය
109.    රුපය දැක මත්වීම
110.    සලකූණින් දැනීම
111.    අභිරමණයෙහි ප්රීතීය  
112.    රස වැණුම්
113.    ප්රේමය ප්රකාශ කිරීම
114.    ලැජ්ජාව අත් හැරීම  
115.    කට කතා

ප්රසිද්ධ විවාහය
116.    දැරිය නොහැකි වියෝව
117.    දුකින් මැලවීම
118.    නුවන් මැලවීම 
119.    දුර්වර්ණවීම     
120.    තනිවීමේ දුක

121.    සිතා ශෝකවීම
122.    සිහින කීම
123.    සන්ධ්යාගමනය දැක විරහ
124.    ශරිර ශෝභාව අඩුවීම  
125.    හිතට ඔවාදීම   
126.    සීමාව ඉක්මවා යාම     
127.    ඔහුගේ ඊමට කැමති වීම
128.    සලකූණින් ඇඟවුම
129.    අභිරමණය පිනිස යුහුසුලු වීම   
130.    සිත සමග කලකිරීම
131.    ව්යාජ කලකිරුම
132.    ව්යාජ කලකිරුමෙහි සියුම් බව 
133.    ව්යාජ කලකිරිමෙන් පසු ………...